Monday, October 24, 2011

මගේ කවි සංකල්පනා...!

අනන්තය වෙත....!!!!
      ආදරය,විරහව,සතුට,දුක........! මේකද ඇත්තටම ජීවිතය???







යුක්තිය
          මං පෞද්ගලිකව අගය කළ චරිතයක් වෙනුවෙන් කරන ලද උපහරයක්. විරුවනෙනි, ඔබ කල දේ අමරණීයයි......!!!!!!!!!!!!!!!!

1 comment:

  1. ඔබ ගිය දින සිට----
    සිත් උයනේ පෙරවගේ සුවද මල් නොම පිපේ
    විහග කැල බැහැර ගොස් මිහිරි ගී නොම ඇසේ
    තණ පලස මත වැටුණු පුංචි සේපාලිකා මල්
    නිදිබරව රැ පුරා සිහිනයෙන් ඔබ සොයයි.

    හිරු අහසේ සැගවිලා හද විලේ සත් පියුම්
    පෙරවගේ පිපෙන්නෑ සුවද දී දස අතෙහි
    පෙම් හැගුම් පුබුදු කළ මින් රළද පෙරවගේ
    නොම සළා තම වරල් දැහැන් ගත වී සිටිති
    අප දෙසම බලගෙන වන්දනාවේ ගිය
    පුංචි රන් සමනල්ලු එන්නේ නැහැ පෙර වගේ
    පෙර දිනෙක අප දෙදෙන ඇවිද ගිය සිත් උයන
    වැලපේය ලතැවුලෙන් පඩු පැහැය පොරවගෙන

    හිමගිරෙන් හමා එන සිසිල් මද පවන් තුළ
    ඔබේ ආදර සුවද තවම ඇත සැගවෙලා
    අතීතයේ මිහිරි තැන් සිත් උයනේ සැගවෙලා
    මතක දොරකඩට විත් ඉකි බිදියි වරින් වර
    ------------------

    ReplyDelete