Thursday, June 23, 2011

මගේ blog ඇරඹුම

මම මුලින්ම මං ගැන චුට්ට්ක් කියලා ඉන්නම්.
මගේ නම තිලංක රාජපක්ෂ.
ජීවත් වෙන්නෙ නුවර.
ජීව විද්‍යා අංශයෙන් උසස් පෙල කරලා,දැන් විශ්ව විද්‍යාලයට ඇතුල් වෙන්න බලාපොත්තුවෙන් ඉන්නවා.

මේ මගේ බ්ලොග් එක. සම්පූර්ණයෙන්ම මගේ අදහස් සහ මං කියවලා හොයගත්තු තොරතුරු.
ආසයි ඒවා ඔයලත් එක්ක බෙදා ගන්න,ඔයාලගේ අදහස් දැනගන්න.
කියවල ඔයලගේ අදහස් කියන්න. ඒවා ආදරයෙන් බාර ගන්නවා.